RDM Share Link Generator

ඔන්න අද මම දෙන්න යන්නේ Blog / Website කරන අයට අවශ්‍ය වෙන මෘදුකාංගයක්. මේකෙන් පුළුවන් ඔයාගේ posts, youtube videos වගේ දේවල් එක Click එකෙන් Facebook, Twitter, Google+ වල Share කිරීමට links Generate
කරලා දෙනවා. අපි හිතමු ඔයාට මොනවහරි දැන්වීමක් Share කරගන්න ඕනේ කියලා.ඉතින් ඔයාට පුළුවන් මේ වගේ අවශ්‍ය Url එක දීලා links හදාගන්න. 
  • මෙන්න එක් උදාහරණයක්.
                               Facebook | Twitter | Google+

  • මෙන්න තව උදාහරණයක්. VB.Net Sinhala Tutorial
                               Facebook | Twitter | Google+  

මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ දැන්වීම් / Photos / Videos වගේ දේවල් එක Click එකකින් Share කරන්න links Generate කරගන්න.

කරන්න තියෙන්නේ අදාළ Url එක past කරලා Create The Link! බට්න් එක ක්ලික් කරන්න විතරයි.ඊටපස්සේ අවශ්‍ය link එක copy කරගෙන් website එකේ දාන්නයි තියෙන්නේ.


මෙන්න Screen Shot එකක්


RDM Share Link Generator for Windows xp,7
RDM Share Link Generator for Windows 8, 8.1, 10

එහෙනම් ඔයාලත් Share පාරක් Comment එකක් දාගෙන යන්න.Youtube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

Facebook Page එකට like කරලා නැත්තම් like කරන්න - www.facebook.com/computer.sof
★Twitter හරහා Follow කරන්න - www.twitter.com/cosoblog
★Chat එකට සෙට් වෙන්නත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න/ගැටලු සාකච්චා කරන්න - Chat Box
★අලුත් ලිපි නොමිලේම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට Follow cosoblog ලෙස Type කර 40404 ට Send කරන්න.
                                           www.computersoft01.blogspot.com/info
link share karanna niyama software ekak.
RDM Share Link Generator RDM Share Link Generator Reviewed by RDM Rajapakshe on 9:16:00 PM Rating: 5

No comments:

Powered by Blogger.